පර්පචුවෙල් ටේරෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් සහ දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජිකයින් ඉන් ඉවත් කිරීමට කථානායකවරයා පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ජල සම්පාදන සේවකයින් අද සංකේත වර්ජනයක
Posted on Author admin
සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් අද පෙරවරු 9 ට පැය 4 ක සංකේත වර්ජනයක් දියත් කරනු ලබනවා. එමෙන්ම, සිය සාමාජිකයින් අතිකාල සහ සති අන්ත නඩත්තු… Read More
ධීවරයෙකු මුහුදේ පාවූ බෝතලයක දියරයක් පානය කිරීමෙන් මියයයි
Posted on Author admin
ගාල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගිය ධීවරයෙක් මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු දියරයක් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කලේ මෙම ධීවරයා පසුගිය 11 වනදා තවත්… Read More
කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකාවක්
Posted on Author admin
කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. කාබනික වගාව සඳහා යොමුව සිටින… Read More