ආණ්ඩුව ලබාදෙන නීත්‍යානුකූල නොවන නියෝගයන්ට අවනත නොවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඒකාබද්ධ විපක්ෂය අද (14) ඉල්ලීමක් කළා.
කොළඹ අද(14) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බහුතරයක් තම ආසන සහ දිස්ත්‍රික්ක පරාජයට පත්ව ඇති බවයි.
Related Articles
කටුනායකින් ඩුබායි ගිය යානයට මත්තලදී සිදුවූ දේ
Posted on Author admin
කටුනායක ගුවන් තොටුපළේ සිට මත්තල ගුවන් තොටුපළ හරහා ඩුබායි යාමට පැමිණි ගුවන් යානයක් පක්ෂියෙකු ගැටීම නිසා මත්තල ගුවන් තොටුපළෙහි පැය 5කට ආසන්න කාලයක් නතර කර තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළේ සිට මගීන්… Read More
අගමැති ඉවත් කිරීම ගැන ජනපතිගේ තීරණය
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීතිවේදීන්ගෙන් උපදෙස් ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ… Read More
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 9.55ට
Posted on Author admin
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 9.55ට Read More