Gossips ඒකාබද්ධයෙන් ආණ්ඩුවට අභියෝගයක් Posted on September 7, 2018 Author admin Comments Off on ඒකාබද්ධයෙන් ආණ්ඩුවට අභියෝගයක් ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබල මෙහෙයුම අසාර්ථක බවට ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට අභියෝග කරනවා.ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹදී අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි.