වත්මන් ආණ්ඩුව ජනතාව මත අසාධාරණ ලෙස බදු බර පැටවීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව දිවයින පුරා ‘අරගල’ ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ – විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිළ නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
