Gossips ඒකාබද්ධයට සැකයක් Posted on May 24, 2018 Author admin Comments Off on ඒකාබද්ධයට සැකයක් ඉදිරි ජනාධිපතිවරණය දක්වා රටේ මැතිවරණ නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේදැයි සැක මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව සදහන් කළා.