එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පෙරවරු 9 ට ආරම්භ වන බවයි පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.
මෙහිදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
