ඇමරිකාව නිපදවන ලද, ඩොලර් මිලියන 100 ක් වටිනා, එෆ් 35 පළමු ප්‍රහාරක ගුවන් යානය අද සිය පළමු මෙහෙයුම සඳහා එක්වුණා.
ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් මිලදී ගත් මෙම යානය ලෙබනන් සහ බේරුස් වෙත ප්‍රහාර දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකාව එෆ් 35 ප්‍රහාරක යානා 50 ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් 9ක් මිලදී ගෙන ඇත්තේ ඊශ්‍රායලයයි.