පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා රාජ්‍ය සේවයම අකර්මන්‍ය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
බියගම ප්‍රදේශයේ පැවති පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම කොට්ඨාශයෙන් නිසි වගකීමක් ඉටු නොවන බවයි.
Related Articles
රිය අනතුරුවලින් පුද්ගලයින් තුන්දෙනෙකු මරුට
Posted on Author admin
ලූණුගම්වෙහෙර, ඇල්ල සහ මීගහවත්ත ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලූණුගම්වෙහෙර – උඩමත්තල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක, යතුරුපැදියක් ගැටී… Read More
සේනා මඬින්න, විපක්ෂය, හදිසි තත්ත්වයක් ඉල්ලයි
Posted on Author admin
සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් දිගුකාලීන සෞඛ්‍ය ගැටළු මතුවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවනවා. එම සංගමය සඳහන් කළේ සේනා දළඹු ආක්‍රමණයට ලක්වූ… Read More
තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ගෙන්වීමට සැරසේ
Posted on Author admin
තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකාව සරණාගතයින් සිය රට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු… Read More