වෙළඳපොලේ ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් මේ මස අවසන් වනතුරු එලෙසම පවතිනු ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.
පවතින ඉල්ලූමට සරිලන පරිදි උඩරට එළවළු තොග නොලැබෙන බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ.
Related Articles
සාමාන්‍ය පෙළ ප්‍රවේශපත්‍රය විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගැනීමට අවස්ථාවක්
Posted on Author admin
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් එම ප්‍රවේශපත්‍රයක් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා…. Read More
ඇමරිකාවෙන් ඉරානයට යළි තර්ජන
Posted on Author admin
ඇමරිකාව ඉරානයට යළි තර්ජන එල්ල කර තිබෙනවා. ඒ, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ඉරානය සහය පළ කිරීම හේතුවෙන්. මෙම ප්රහාරවලදී… Read More
බංග්ලාදේශයට ලකුණු 160 ක ඉලක්කයක්
Posted on Author admin
තීරණාත්මක තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට ලකුණු 160 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන්… Read More