Gossips එළවළු මිල තවමත් එලෙසමයි Posted on July 5, 2018 Author admin Comments Off on එළවළු මිල තවමත් එලෙසමයි වෙළඳපොලේ ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් මේ මස අවසන් වනතුරු එලෙසම පවතිනු ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.පවතින ඉල්ලූමට සරිලන පරිදි උඩරට එළවළු තොග නොලැබෙන බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ.