Gossips එළවළු මිල ඉහළ යාමේ අවදානමක් Posted on September 26, 2018 Author admin Comments Off on එළවළු මිල ඉහළ යාමේ අවදානමක් ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ සිට එළවළු මිල ගණන් යළි ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා. දැනට වෙළදපොලට වැඩි වශයෙන් එළවළු ලැබී ඇති නිසා, එළඹෙන මාසයේදී වෙළදපොළ තුළ එළවළු හිගයක් ඇති විය හැකි බවයි එම ආයතනය සදහන් කළේ.