ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ සිට එළවළු මිල ගණන් යළි ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා.
දැනට වෙළදපොලට වැඩි වශයෙන් එළවළු ලැබී ඇති නිසා, එළඹෙන මාසයේදී වෙළදපොළ තුළ එළවළු හිගයක් ඇති විය හැකි බවයි එම ආයතනය සදහන් කළේ.
Related Articles
ගාල්ල දොඩන්දූවේ ටොනේඩෝවක් (ඡායාරූප)
Posted on Author admin
ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ අද (19) සවස ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා. සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනාඩෝව විනාඩි 15ක් පමණ පැවැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මෙවන් විශාල ටොනේඩෝවක් මින් පෙර දැක නැති… Read More
ඉන්දීය ආර්ථික වර්ධනය ඉහළට
Posted on Author admin
මේ වසරේදී සියයට 7.4ක් ලෙස සටහන් වූ ඉන්දීය ආර්ථික වර්ධනය ලබන වසරේදී 7.8 දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ලොව විශාලතම ආර්ථිකයන් අතර ඉන්දියාව මේ වන විට පසුවන්නේ 6 වන ස්ථානයේයි. Read More
අගෝස්තු 3 වර්ජනය ස්ථීර බව වෛද්‍යවරු කියයි
Posted on Author admin
අගෝස්තු 3 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය ස්ථීරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය… Read More