Gossips

එළවළු මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (07) දිනයේ සියයට 80කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ඊට හේතුව පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අස්වනු නෙලීමට ඇති නොහැකියාව සහ වගා හානි බවයි වාර්තා වන්නේ.