Gossips එළවළු මිලේ ඉහළ යාමක් Posted on December 24, 2018 Author admin Comments Off on එළවළු මිලේ ඉහළ යාමක් උත්සව සමයත් සමඟ වෙළදපොළේ එළවළු මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ අගයකයි. ඊට හේතුවී ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු තොග අඩුවීමයි. පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය එළවළු තොග අඩුවීමට හේතුවී තිබෙනවා.