උත්සව සමයත් සමඟ වෙළදපොළේ එළවළු මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ අගයකයි.
ඊට හේතුවී ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු තොග අඩුවීමයි.
පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය එළවළු තොග අඩුවීමට හේතුවී තිබෙනවා.
Related Articles
වැඩිවූ ඉන්ධන මිලට දකුණේ විරෝධය
Posted on Author admin
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළකරමින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සහ හික්කඩුව නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද (11) විරෝධතාවක නිරතවුනා. රත්ගම නගරයේදී පැවති මෙම විරෝධතාවයේදී… Read More
මලයාසියාව පරදා ශ්‍රී ලංකාව ජය ලබයි
Posted on Author admin
ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ දෙවන තරඟයෙන් මලයාසියාව පරදවා විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (16) සමත් වුණා. ඒ, තරඟ වට තුනට බින්දුවක් ලෙසයි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී… Read More
නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර සාකච්ඡාවක්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. Read More