Gossips

එළවළු ගොවීන් තවදුරටත් අර්බුදයේ

අලූත් අවුරුද්ද නිමාවත් සමඟ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට එළවළු තොග විශාල වශයෙන් ලැබීම නිසා ඒවා අලෙවිකර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ගොවින් රැගෙන එන එළවළු අලෙවි නොවීම නිසා ඔවුන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.
දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍රයෙන් පහත වැටුනද කොළඹ මැනිං වෙළඳ පොලේ එළවළු මිලෙහි අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ.