කෘෂිකර්ම ක්ෂේත්රයේ නියැලී සිටින ගොවීන්ට සහ වෙළඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිලිවෙලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා.
පැය 24 පුරා ක්‍රියාත්මක 6666 දුරකතන අංකය ඇමතීමෙන් එළවළු මිල ගණන් තොරතුරු ලබාගත හැකියි.
Related Articles
හිටපු ඇමතිවරු පිරිසක් බැසිල් සමඟ සාකච්ඡාවක
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වුණා. ඒ, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදියි…. Read More
බංග්ලාදේශ කණ්ඩායම 360/4
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග චිතගොං හි පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුලූ 04 ක් දැවි ලකුණු 360 ක් ලබා සිටියා…. Read More
ලක්ෂ 121ක හෙරොයින් නුගේගොඩ දී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නුගේගොඩ – පාගොඩ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මොවුන් මෙම හෙරොයින්… Read More