ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ අරමුණින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා.
Related Articles
ජනපතිවරණයේදී සහය දක්වන්නේ කාට ද ? – ITAK තීරණය ඉදිරියේදී
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ඡා කොට ඉදිරියේදී දැනුම් දෙන බව ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
තිසරගේ පෙරමුණෙන් අද ඉන්දියාවට එරෙහිව පිටියට එන සිංහයන්
Posted on Author admin
නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (12) සවස ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා. අද පස්වරු 07 ට ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ජය ගන්නා… Read More
අකාලයේ අහිමි වූ සද්ධන්තයෙකුගේ ජීවිතය
Posted on Author admin
හල්දුම්මුල්ල, වෑ එළිය, වල්මීතලාව ප්‍රදේශයේ දී වන අලියෙකු මියගොස් තිබෙනවා. ඉඩමක් වටා ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙම සත්වයා මිය ගොස් ඇති බවයි සැක පළකරන්නේ. වන අලියා මිය ගොස් සිටි ඉඩම සොරගුනේ කුඩා… Read More