Gossips

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 120 වැනි ඡන්ම දිනය සැමරුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දිනය සැමරීම ද අද සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
ඒ, කොළඹ ගාලූ මුවදොර පිහිටි බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුව අභියස දියි.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.