Sports

එලිසබෙත් රැජිණ හමු වූ ලෝක කුසලාන ක්‍රිකට් නායකයින්

(News 1st): මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම්වල නායකයින් එංගලන්තයේ එලිසබෙත් රැජිණ හමු විය. මෙම හමුව සිදු වූයේ එංගලන්තයේ බකිංහැම් මාලිගයේදී ය. මෙම අවස්ථාවට සසෙක්ස් ආදිපාද හැරී කුමරු ද සහභාගි විය. එලිසබෙත් රැජිණ සමග ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින්ට සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාව හිමි වීම ද විශේෂත්වයකි.

The post එලිසබෙත් රැජිණ හමු වූ ලෝක කුසලාන ක්‍රිකට් නායකයින් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.