එල්.ටී.ඊ. ලාංඡනයත් ඇඳ කළුකොටි දින සැමරුම ජයටම සිදුකළ හැටි මෙන්න "
උතුරේ කළු කොටි දිනය සමරයි
උතුරු පළාතේ ස්ථාන කිහිපයක අදට යෙදී ඇති බවට පැවසෙන කළු කොටි දිනය සමරා ඇති බවට වාර්තා වනවා.
අක්කරායන්කුලම ප්‍රදේශයේදී ඒ නිමිත්තෙන් බෙදාහැරීමට නියමිතව තිබූ පත්‍රිකා තොගයක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
එජාපය පුළුල් සන්ධානයක් යටතේ තරග බිමට
Posted on Author admin
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා නව පක්ෂයකින්, පුළුල් සන්ධානයක් යටතේ තරඟ වදින බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. අඳුර දුරලමු, එළිය කැදවමු මැයෙන් යුක්තියේ ජන හඬ සංවිධාන කළ ඉටි පන්දම්… Read More
කොළඹ ගමනාගමනය හෙට සිමා කෙරේ
Posted on Author admin
හෙට (25) උදෑසන 5 සිට දහවල් 12 වන තෙක් කොළඹ චෛත්‍ය පාර, ගාලු මුවදොර වටරවුම පාර, වැල්ලවත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේ රථවාහන ධාවනය සීමාකරන බව පොලිසිය පවසනවා. Read More
අදත් උණුසුම් වූ ETI ආයතනය
Posted on Author admin
කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා. ඒ ඊ.ටී.අයි ආයතනය විසින් කරන ලද දැනුම්දීමකට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තැන්පත්කරුවන් පැමිණීමත්… Read More