එල්ලා මරන්න ඉන්න 18 දෙනෙකුගේ නම් අද ගිය තැන
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වූ රැදවියන් 18 දෙනෙකුගේ නම් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවයි.
