පවතින අධික වැසි සමඟ එලවළු අස්වැන්න විනාශ වීම හේතුවෙන් යළිත් වෙළඳපොලේ එලවළු මිල ගණන් ඉහල යාමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ උඩරට එලවළු තොග ලැබීම අඩු වී ඇති බවයි.
එසේම, බෝංචි, කැරට්, අර්තාපල් සහ මාළු මිරිස් වැනි එලවළු මිල ගණන් දැනටමත් ඉහල ගොස් ඇති බව සදහන්.
Related Articles
ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගවලියේ ශ්‍රී ලංකාවෙන් දස්කම්
Posted on Author admin
ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 බාලක සහ මීටර 100 බාලිකා යන ඉසව්වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන සහ අමාෂා සිල්වා සමත්වුණා. අරුණ දර්ශන අද පැවති… Read More
උඩුගම්පළ ගිනි ගත් බස් රථයක, පිළිස්සුණු කාන්තා මළ සිරුරක්
Posted on Author admin
ගම්පහ – උඩුගම්පල – කෙසෙල්බද්දර ප්‍රදේශයේ නිවසක නවතා තිබූ බස් රථයක හටගත් ගින්නක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ අදාළ… Read More
ගසක් කඩාවැටීමෙන් බත්තරමුල්ල අවට රථවාහන තදබදයක්
Posted on Author admin
බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාවත් සමඟ මෙම… Read More