පවතින අධික වැසි සමඟ එලවළු අස්වැන්න විනාශ වීම හේතුවෙන් යළිත් වෙළඳපොලේ එලවළු මිල ගණන් ඉහල යාමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ උඩරට එලවළු තොග ලැබීම අඩු වී ඇති බවයි.
එසේම, බෝංචි, කැරට්, අර්තාපල් සහ මාළු මිරිස් වැනි එලවළු මිල ගණන් දැනටමත් ඉහල ගොස් ඇති බව සදහන්.
