Gossips එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රිමාන්ඩ් Posted on March 27, 2018 Author admin Comments Off on එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රිමාන්ඩ් තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඒ ඔවුන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.