නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු දිවුරුම් දී තිබෙනවා.
ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
