අප්‍රිකානු මහද්වීපයට අයත් කොංගෝ ජනරජයේ නැවතත් එබෝලා වසංගතය පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඒ එබෝලා වෛරසය ශරීර ගත වූ රෝගීන් කිහිප දෙනෙකු කොංගෝ ජනරජයෙන් හමුවීමත් සමඟයි.
මෙලෙස එබෝලා වෛරසය වසංගතයක් ලෙසට පැතිරී යන බවට කොංගෝ ජනරජය නිවේදනය කර ඇත්තේ 9 වන වතාවටයි.
Related Articles
ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යයි
Posted on Author admin
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනයේදී සති ගණනකින් අවම අගයන් සලකුණු කළා. ඒ, තෙල් නිෂ්පාදන කප්පාදුව අත්හිටුවීම පිළිබඳව ඔපෙක් සංවිධානය සහ රුසියාව අදහස් පළ කිරීමත් සමඟයි. ඉරානයේ සහ වෙනිසියුලාවේ… Read More
කොරියාව 2032 ඔලිම්පික් උළෙල ඉල්ලයි
Posted on Author admin
උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව 2032 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ඉල්ලූම් කිරීමට දෙරටේ නායකයන් එකඟ වී තිබෙනවා. ඒ, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් උතුරු කොරියාවේ පියොංයැං… Read More
අදත් බොහෝ ප්‍රදේශවලට වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උදෑසන කාලයේදී කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට… Read More