අප්‍රිකානු මහද්වීපයට අයත් කොංගෝ ජනරජයේ නැවතත් එබෝලා වසංගතය පැතිර යන  බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 
ඒ එබෝලා වෛරසය ශරීර ගත වූ රෝගීන් කිහිප දෙනෙකු කොංගෝ ජනරජයෙන් හමුවීමත් සමඟයි. 
මෙලෙස එබෝලා වෛරසය වසංගතයක් ලෙසට පැතිරී යන බවට කොංගෝ ජනරජය නිවේදනය කර ඇත්තේ 9 වන වතාවටයි.



