Gossips

එප්පාවල විහාරස්ථානයක් ඉදිරිපිට විරෝධතාවක්

එප්පාවල – නල්ලමුදාව ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානය ඉදිරිපිට අද පැවති විරෝධතාවකදී ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසු කාන්තාවන් තිදෙනෙකු සහ එක් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.