එප්පාවල පොස්පේට් නිධියේ නිෂ්පාදන ධාරිතාව මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට සැළසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඊට අදාළව සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය කිරීම පිළිබඳ විද්වත් අධ්‍යයන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවේ ඊයේ දිනයේදියි.
මේ වනවිට එප්පාවල පොස්පේට් නිධියේ වාර්ෂික ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 5 ක්.
