Gossips

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අභියස භූමියේ පැවැත්වෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.