එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි හයිබ්‍රිඩ් මෝටර් රථ රුපියල් 400000 කින් හා සාමාන්‍ය මෝටර් රථවල තීරුබදු රුපියල් 100000කින් ඉහළ යනු ඇති බවයි වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ.
Related Articles
දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට වසර 15 ක සිරදඬුවම්
Posted on Author admin
දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට එරට අධිකරණය මගින් වසර 15 ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ 2008 සිට 2013 දක්වා ඔහු දකුණු කොරියාව පාලනය කරන සමයේ අල්ලස් ලබා ගැනීමේ චෝදනා මතයි. හිටපු ජනාධිපතිවරයා… Read More
ශ්‍රී ලංකාවේ ජගත් සංවිධාන නේවාසික නියෝජිතවරිය මියයයි
Posted on Author admin
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි වයස 54 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 54 හැවිරිදි ඇය වෛද්‍ය… Read More
පොලීසිය ගැන ජනමත විමසුමක්
Posted on Author admin
පොලීසියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අදාළව මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් පොලිස් කොමිෂන් සභාව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, සියලූම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එහි… Read More