Gossips

එතනමඩලේ අනතුරකින් තරුණයෙකු මියයයි

කළුතර – හොරණ ප්‍රධාන මාර්ගයේ එතනමඩල ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු සහ තවත් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.