දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වනවා නම් පළමුවෙන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම වහා අත්හිටුවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අද සිට වැසි තත්ත්වයේ වර්ධනයක්
Posted on Author admin
අද සිට පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්… Read More
මීගහකිවුලදී සිදුවූ පහරදිමකින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කෙරේ
Posted on Author admin
මීගහකිවුල ලොග්ගල්ලා ඔයේ සිට වැලි ප්රවාහණය කරන කණ්ඩායම් දෙකක් අතර අද (23) මීගහකිවුල ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන තිබෙනවා. එහිදී සිදුවූ පහරදිමකින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත්… Read More
මහ ලේකම් ධුර වෙනස් කරන්නැයි, ඉල්ලීමට යයි – ඇමති ධුරවල ඉන්න අයිතියක් නැහැ – කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිදහස් සන්ධානයේ මහලේකම් ධුරවල වෙනසක් සිදුකළ යුතු බවට ඉල්ලීමක් අද (09) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා…. Read More