අමාත්‍ය මණ්ඩලය තුල මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසන්නේ නම්, ඔහු පිළිබද ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් මේ බව කියා සිටියේ මාවනැල්ල – ගෑවිලිපිටිය ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
