Gossips

එජාප මහලේකම්ගෙන් ගෝඨාභයට අභියෝග

තමන් රටට සැබෑ ලෙස ආදරය කරන්නේ නම්, ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වන ලෙසට තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.