Gossips එජාප පසුපෙළින් පිටස්තරයින්ට විරෝධයක් Posted on January 12, 2019 Author admin Comments Off on එජාප පසුපෙළින් පිටස්තරයින්ට විරෝධයක් තමා මැතිවරණ කොට්ඨාශය තුළ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ආගන්තුකයෙකුට දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. බණ්ඩාරවෙල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.