එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය අද (09) යළි රැස්වී පක්ෂ ව්‍යවස්ථාව සහ අනෙකුත් ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්වරු 3.30ට එම රැස්වීම පවත්වන බවයි දේශපාලන මණ්ඩල සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල කියා සිටියේ.
