ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර, ඒ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.
රක්වාන ප්‍රදේශයේ අද (13) පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
ජාතික ආණ්ඩු යෝජනා විවාදය කල් යයි
Posted on Author admin
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරනවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ජාතික… Read More
ඇමති මලික්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක විසිනුයි එම පැමිණිල්ල ඉදිරිපත්… Read More
යහපත් සමාජයක් ගොඩනැගීමේ මඟ ජනපති පහදයි
Posted on Author admin
යහපත් සමාජයක් ගොඩනැගීමට නම් බෞද්ධ දර්ශනය පදනම් කර ගත් සමාජයක් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ අද (08) පැවැති ආගමික උත්සවයකට… Read More