එක්සත් ජාතික පෙරමුණේ නායකයින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලූවිහාරේ පවසනවා.
ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අරලිය ගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී මෙම තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
