වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා සපුරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අකුරැස්ස – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ (22) එක්වෙමින්.
මේ අතර, ඉදිරි මැතිවරණ සඳහා පොහොට්ටුව ලකුණින් තරග වැදීමට අදහස් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ගම්පහ ප්‍රදේශයේදී ඊයේ (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
