Gossips එජාපය සමඟ සිටින තුරු, පක්ෂය සමඟ එක් නොවන බව හිටපු ජනපති කියයි Posted on September 22, 2018 Author admin Comments Off on එජාපය සමඟ සිටින තුරු, පක්ෂය සමඟ එක් නොවන බව හිටපු ජනපති කියයි එක්සත් ජාතික පක්ෂය සමඟ ගනුදෙනු කරන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.