Gossips එජාපය විජාතික බලවේගයන්ට යටත් වෙලා Posted on November 28, 2018 Author admin Comments Off on එජාපය විජාතික බලවේගයන්ට යටත් වෙලා වත්මන් එක්සත් ජාතික පක්ෂය විජාතික බලවේගයන්වලට යටත් වී ඇති බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය නැමැති නව පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ නියෝජිතයන් මෙම චෝදනාව එල්ල කළේ සිය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව අද කොළඹදී පවත්වමින්.