Gossips එජාපය රැක ගැනීමට කරූ ක්‍රියා කරනවා – ඇමති නිමල් Posted on November 9, 2018 Author admin Comments Off on එජාපය රැක ගැනීමට කරූ ක්‍රියා කරනවා – ඇමති නිමල් පාර්ලිමේන්තුවේ පවතින නීති රීති වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය රැක ගැනීම සදහා කතානායක කරූ ජයසූරිය, පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා චෝදනා කරනවා. කොළඹ පදනම් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.