Gossips එජාපය බහුතරය පෙන්විය යුතු තැන කෙහෙළිය කියයි Posted on November 2, 2018 Author admin Comments Off on එජාපය බහුතරය පෙන්විය යුතු තැන කෙහෙළිය කියයි එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්විය යුත්තේ කමිටු කාමරයකදී නොව පාර්ලිමේන්තු සභාගර්භයේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.