ගිලිහුණු බලය තමන් සතු බව ප්‍රදර්ශනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඵල රහිත ක්‍රියාවල නිරත වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
