Gossips එජාපය පොහොට්ටුවට දෙවැනි වී ඇති බව ඇමති නවීන් කියයි Posted on June 24, 2018 Author admin Comments Off on එජාපය පොහොට්ටුවට දෙවැනි වී ඇති බව ඇමති නවීන් කියයි වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය ශ්රී ලංකා පොදුජන පෙරමුණට දෙවැනි වී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක පවසනවා.ඔහු මේ බව පැවසුවේ අද (24) කොත්මලේ ප්රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.