ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා නව පක්ෂයකින්, පුළුල් සන්ධානයක් යටතේ තරඟ වදින බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
අඳුර දුරලමු, එළිය කැදවමු මැයෙන් යුක්තියේ ජන හඬ සංවිධාන කළ ඉටි පන්දම් දැල්වීමේ වැඩසටහනක් ගංගාරාම විහාරස්ථානය අසළ ඊයේ සිදුකෙරුණා.
Related Articles
බැඳුම්කර ගනුදෙනුවේ සම්පුර්ණ වාර්තාව එළියට
Posted on Author admin
බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම දෙසතියක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ… Read More
ගාමිණී මුලින්ම දුමින්දගේ හිසට වෙඩි තැබීමත් සමග බහින්බස්වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා – ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න
Posted on Author admin
ගාමිණී මුලින්ම දුමින්දගේ හිසට වෙඩි තැබීමත් සමග බහින්බස්වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා – ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න භාරතගේ ආරක්ෂක ගාමිණී නැමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් 2න් දුමින්ද සිල්වා… Read More
හිටපු ජනපතිට ගැටලුවක්
Posted on Author admin
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ආරක්ෂාව තවදුරටත් එලෙසම තිබෙන්නේ දැයි යන්න ගැටලුවක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ… Read More