Gossips එජාපය පුළුල් සන්ධානයක් යටතේ තරග බිමට Posted on November 12, 2018 Author admin Comments Off on එජාපය පුළුල් සන්ධානයක් යටතේ තරග බිමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා නව පක්ෂයකින්, පුළුල් සන්ධානයක් යටතේ තරඟ වදින බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. අඳුර දුරලමු, එළිය කැදවමු මැයෙන් යුක්තියේ ජන හඬ සංවිධාන කළ ඉටි පන්දම් දැල්වීමේ වැඩසටහනක් ගංගාරාම විහාරස්ථානය අසළ ඊයේ සිදුකෙරුණා.