Gossips

එජාපය පාර්ලිමේන්තු අනෙකුත් කාරක සභා සඳහා ද බහුතරය තීරණය කරයි

පාර්ලිමේන්තුවේ සියලුම කාරක සභා සදහා බහුතරය පෙන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි ඊයේ (25) පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්විමේ දී අදාල තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.
මෙම රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවතුණා.