Gossips එජාපය පරණ ක්‍රමයට කැමැත්තෙන් Posted on June 2, 2018 Author admin Comments Off on එජාපය පරණ ක්‍රමයට කැමැත්තෙන් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. බලපිටිය – රේවත ජාතික පාසලේ ඊයේ (01) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ.