Gossips

එජාපය නිදහස් පහර දෙකකට සැරසේ

ඉදිරි වසර 12 තුළ රට පාලනය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අරලිය ගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ තම පක්ෂයට නිදහස් පහර දෙකක් පවතින බවත්, ඒවාට නිසි පරිදි හයේ පහර එල්ල කළ හොත් මෙලෙස වසර 12ක් රට පාලනය කිරීමේ අවස්ථාව උදා වන බවයි.
එසේම දේශපාලන තුරුම්පු පවතින්නේ තම පක්ෂය සතුව බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.