Gossips එජාපය නව සන්ධානයකින් Posted on November 23, 2018 Author admin Comments Off on එජාපය නව සන්ධානයකින් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නව සන්ධානයකින් තරඟ කිරීමට සියළු කටයුතු මේ වන විට සකස් කර අවසන් බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.