එක්සත් ජාතික පක්ෂය මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට යටත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ පවසනවා.
කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ ඒ අනුව පුද්ගලයෙකු මත රටේ සියලූ තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව කටයුතු කිරිම කණගාටුදායක තත්ත්වයක් බවයි.
