පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චීනය මුදල් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිය පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ බව කියා සිටියා.
