එක්සත් ජාතික පක්ෂය තුල දැනටමත් අර්බුදයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සුවදුක් විමසීම සඳහා අද (08) මීගමුව බන්ධනාගාරයට ගොස් පිටතට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
දියණියගේ පහරදීමෙන් මවක් මියයයි
Posted on Author admin
දියණියක විසින් සිදුකළ පහරදීමකින් මව මියගොස් පියා තුවාල ලැබීමේ සිද්ධියක් කහවත්ත – මඩලගම ප්‍රදේශයෙන් වාර්තාවුණා. ඊයේ පස්වරුවේ සැකකාර කාන්තාව පොල්ලකින් තම මවට සහ පියාට පහරදී ඇති අතර, රෝහල් ගතකිරිමෙන්… Read More
ජනපති දස දහසක් විරුවන්ට පිං පැමිණවීමේ පුණ්‍ය කර්මයක
Posted on Author admin
ඌව – වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ කැප්පෙටිපොල වීරයා ප්රමුඛ දස දහසක් විරුවන්ට පින් පැමිණවීම වෙනුවෙන් සංවිධාන කළ පුණ්‍යයෝත්සවයක් ජනාධිපති… Read More
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරයි
Posted on Author admin
විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා…. Read More